Showing posts with label Mobiles. Show all posts
Showing posts with label Mobiles. Show all posts

Monday, December 26, 2011

සන්හිඳ සමඟ අයිෆෝන් එකේ සින්හල ටයිප් කරමු!

3 comments
දැන් ටික වෙලාවකට කලින් තරිඳු සහෝදරයාගෙ ටුවිටරෙන් තමා මේක දැක්කෙ.. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවනි අයිෆෝන් වල සින්හල ටයිප් කරන්න. මේක හදල තියෙන්නෙ තරිඳු මදුෂන්ක කියල අයියා කෙනෙක්. ෆොනෙටික් ක්‍රමයට තමා ටයිප් කරන්න තියෙන්නෙ. ට්‍රයි එකක් දීල බලන්න... :) මම නම් මෙක ටෙස්ට් කරල බැලුවෙ අයිපොඩ් ටච් එකක... වැ‌ඩ!! "Sanhinda" කියල iTunes එකේ සර්ච් එකක් දාල බලන්න... :)

CLICK HERE TO GO TO iTunes WEB LINK






Sunday, June 12, 2011

ෆොන් එකෙන් ටොරෙන්ට් download කරමු!

0 comments
කලෙකට පස්සෙ අද පොස්ට් එකක් දන්න අව. Mඊ විභාග නිස මුකුත් කරන්න වෙලවක් නා. Hඅරි ආගිය විස්තර ඉවරඉ...

Mඑ එකෙ නම සිම් ටොරෙන්ට් . Mඑකෙන් පුලුවන් අපිට කමති ඔන එකක් කරගන්න ෆොන් එකකින්. Mඑකට නොකියා ස්60 ෆොන් එකක් ඔනෙ. Mඑක නොමිලෙ ලබෙන එකක් නිස පහත ලින්ක් එකෙන් ගන්න පුලුවන්. :)



amorg.aut.bme.hu/projects/symtorrent/download

Tuesday, March 29, 2011

Apple iPhone 5 - iS only just a dream? :o

0 comments
Apple iPhone is a dream mobile for most if us. I meant not about buying it and all others but the creativity, usability and the killer performance. When the first iPhone is released with no UMTS support, everybody thought ''aha.. Nobody will buy this piece of shit''.. Because by the time of 2007 there were mobiles with UMTS and HSDPA support with also frikkin 5MP cameras. Anyway I'm not going to explore the history here... :D

When the iPhone 4 released on last year at WWDC (Apple's world wide developers conference ) we all said ''WoW... It's marvellous''... And we were correct.. It was actually damn sexy and a killer performance...

So it's going to be a one year by near future. We all hoped for a new iPhone 5G.. Because the new iPad2 and MacBookPro is already in the market rock and roll.. We all did hoping.. Am I wrong? Not at all...

Each year before the WWDC is held, some announcements are made on what to come. But this time in there announcements there are no any thing related hardware side (not a single fact about iPhone or iPods) .. Only about iOS and new MacOSs(Mas OS X Lion)..

So thing is it's going to be a dream for this time. Anyway better luck next time. :D Sometimes this is a good chance.. Because iPhone 4 and new generation iPods are not going to be old people in this year. I myself own a 32GB iPod touch 4G and I'm happy I won't feel any old in that... :D :D :D xoxoxoxoxoxox

See ya later guys :)

Saturday, January 29, 2011

Adobe Reader LE for Nokia S60 v3 v5

1 comments
Nokia S60 v3 v5 වර්ගයේ ඔබේ ෆෝන් එකට මෙය අපූරු මෘදුකාංගයක්.. මෙයින් ඔබට කිසිම අපහසුවක් නැතිව PDF ගොනු කියවාගැනීමට පුලුවන්. (හැබැයි ඇති තරම් මතක ප්‍රමාණයක් ඉතිරිව තිබුණොත් පමණයි :ඩී )  මෙය සිම්බියන් මෘදුකාංගයක් බැවින් සිම්බියන් ෆෝමැට් එක මත වැඩ කරන ෆෝන් වල පමණක් ක්‍රියාත්මක වේ..

Download Adobe LE Reader


Friday, January 28, 2011

Joikuspot 3.1 free Download

0 comments
අද මේ දෙන්න යන්නේ අර කලින් දවසක ඉදිරිපත් කල joikuspot මෘදුකාංගයේ අලුත්ම සංස්කරනයේ හැක් කරන ලද පිටපතක් ලබාදෙන්න... මේක බාගෙන මොබයිල් එකට කොපි කරගෙන ඉන්ස්ටෝල් කරන්න. අවුලක් ගියොත්, සයින් කරල ආයෙ දාන්න.  Download Jokispot Premium Here !


දැම්මට පස්සෙ පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් සෙටින්ස් ගිහිනෙ ''වෙබ් ඕපන්'' කියන එක ඇක්ටිව් කරල ඕන කරන පාස්වර්ඩ් එක දෙන්න.. ගැටලුවක් තියේනම් කොමෙන්ටුවක් දාන්න :ඩී


Sunday, December 5, 2010

සයිබර් පුනරාගමනය හා වයිෆයි වැඩකිඩ.....

0 comments
මේ විභාග නිසා කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. මේ අල්ල පනල්ලේ සිංහල බ්ලොග් කියවනයේ සින්ඩිකේටරයෙනුත් මාව අයින් වෙලා. දින 90 කින් ලිව්වෙ නැත්නම් අයින් කරනවනේ :'( හරි දැන් ඔක්කොම හමාරයි. ඔය කියෙව්ව මදෑ. දැන් බහිමු වැඩේට.....

  ඔන්න අද ආවෙ වෙනද වගේ හිස් අතින් නෙමෙ.. ( හරි හරි ඉතින් වෙනද ආවෙත් හිස් අතින් නෙමේ තමා :P ) මේක මේ එදිනෙදා Ipod Touch, PSP වගේ භාවිතා කරන අයට ලොකු උදව්වක් වෙන මෘදුකාංගයක්. අයි පොඩ් එකටයි පීඑස්පී එකටයි දෙකටම සිම් දාන්නෙ බැරි බව ආයෙ කියන්න ඔනෙනෑනෙ. විශේසයෙන්ම ඔය අයිපොඩ් පාවිච්චි කරන අයනම් හොඳටම වයිෆයි නැතුව කට්ට කාලා ඇති. ( හරියට මේ මම වගේ :P ) මේකෙන් පුලුවන් ජංගම දුරකථනයක් වයිෆයි රවුටරයක් කරන්න. දැන් කියන්න එපා ගෙදර වයිෆයි මොඩෙම් එකක් තියෙනව කියල.. මේකෙන් පුලුවනි ඔයාල කොහෙ හරි යනකොට උනතෙ විෆයි භාවිතා කරන්න. දැනෙනව ඇතිනෙ මේකෙ වටිනකම :)

 හොඳයි එහෙනම් මෙන්න මේ සෆ්ට්වෙයා එක බාගත්තනම් වැඩේ හරි :D  මේකට කියන්නේ  " Joikuspot " කියල. මේක බාගෙන වයිෆයි තියෙන මොබයිල් ෆෝන් එකට දාගත්තම 3G සිග්නල් තියෙන ඕනම තැනක ඉඳන් වයිෆයි රවුට් කරන්න පුලුවන්.  මේක ගොඩක් ෆෝන් වලට සපෝර්ට්. මෙන්න ලිනක් එක මේතනින් ලින්ක් වන අදාල නිල වෙබ් අඩවියෙන් අදාල දුරකථන වර්ගය ලබා දී බාගන්න. Download Joikuspot

   හැබැයි පොඩි පරහකට තියෙන්නෙ මේක lite version එකක්. එකියන්නෙ සමහර features සීමා කරල තියෙන්නෙ.. එකියන්නෙ වයිෆයි වලට පාස්වර්ඩ් දැමීම, වයිෆයි නම වෙනස් කිරීම වගේ දේවල්.. එව නැතිඋනත් මඒකෙනුත් ගොඩක් වැඩ ගන්න පුලුවන්.

  හැබැයි Nokia S60 වලට හරියන cracked version එකක් තියෙනව.. හැබැයි ටිකක් පරණයි.  ඔන්න බාගන්න ටොරන්ට් එක :D  Download Torrent

ඔන්න එහෙනම් හරිනෙ.. ලබන සතියෙ තච ජල්බරි ට්‍රික් එකක් අරගෙන එන්නම..  :ඩී

Tuesday, December 22, 2009

Complete TASK MANAGER for NOKIA Series60 phones

2 comments
ඔබේ නොකියා ජංගම දුරකථනයේ සියලුම PROCESS පෙන්වන ඒවා අවහිර වී නම් නැවැත්විමට EPOCWARE සමාගමේ Handy Taskman 1.00 මෘදුකාංගය යොදා ගත හැක. DOWNLOAD IT HERE !!!

මෙය REGISTER කර ගැනීමට පහත අංකය යොදන්න . 57923024 – 40339506

Blocking incoming calls in NOKIA Series60 phones

0 comments
ඔබට අවශ්‍ය ලෙස ඔබට අනවශ්‍ය හා කරදරකාරී පුද්ගලයන්ගේ දුරකතථන ඇමතුම් වලක්වා ලීමට EPOCWARE සමාගමේ Handy Blacklist 3.03 මෘදුකාංගය යොදා ගත හැක. DOWNLOAD IT HERE !!!

මෙය REGISTER කර ගැනීමට පහත අංකය යොදන්න . 57758988 - 39971378

Turning the camera sounds OFF !!!

9 comments
ඔබේ ජංගම දුරකථනයේ ඇති කැමෙරාවේ හඬ නැති කිරීමට පහත LINK එක අනුගමනය කර එම මෘදුකාංගය දුරකථනයට ස්ථාපනය කරන්න. DOWNLOAD PATCH!!!

Installing phone softwares with expires certificates !!!

0 comments
ඔබේ ජංගම දුරකථනයට විවිධ වර්ගයේ මෘදුකාංග ස්ථාපනය කිරීමේදී ඔබට නොයෙක් වර Expired Certificate. Contact your system administrator ! යන අයුරින් දක්වා එම මෘදුකාංග ස්ථාපනය කිරීම නවත්වන්න ඇති . දැන් එසේ කිරීම අවැසි නැහැ. දැන් ඒ සදහා BinPDA සමාගමේ SEMAN 1.1 යන මෘදුකාංගය ස්ථාපනය කිරීම සෑහේ. DOWNLOAD IT HERE !!!

එය ඔබේ දුරකථනයේ ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කර එහි OPTIONS වල ඇති Turn plat. Security OFF යන යෙදුම තොරන්න. ඉන්පසු Install Root Certificate යන යෙදුම තෝරන්න, ඉන්පසු මෙම මෘදුකාංගය ඔබේ දුරකථනයේ තිබෙන තාක් ඔබට ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කල හැක.

Monday, December 7, 2009

Unlocking the LOCK CODE of Nokia mobile phones !!!

2 comments

නොකියා ජංගම දුරකථන පමණක් නොව ඕනෑම ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයකුට ඇතිවිය හැකි අවශ්‍යතාවයකි මෙය . මෙම ගැටලුවට බොහෝ ලෙසම මුහුණපානුයේ යහලුවන්ගෙන් හෝ වෙනයම් ක්‍රමයකින් පාවිච්චි කරන ලද ජංගම දුරකථන මිලයට ගන්නා අයයි . මෙහි මා විසින් දක්වනුයේ එසේ නොදන්නා කමින් හෝ අමතකවීමකින් එම අංකය නැති අය සඳහා එම අංකය යලි සොයාගැනීමට අකාරයකි.... මෙය මවිසින් අත්හදා බැලූයේ නොකියා 6120c වර්ගයේ ජංගම දුරකථනයකින් බව සලකන්න , තවද මෙය සඳහා වින්ඩෝස් අත්‍යවශ්‍ය වේ .. :(

පළමුව ඔබ විසින් Nokia PC Suite ඔබේ පරිගණකයට ස්ථාපනය කරගත යුතුය . ඉන්පසු ඔබේ ජංගම දුරකථනය ඩේටා කේබලය මඟින් පරිගණකයට සම්බන්ධ කොට එහි PC Suite යන යෙදුම තෝරන්න. ඉන්පසු ස්වයංක්‍රීයව සිදුවන ස්ථාපනය කිරීම් වලට ඉඩදී මඳක් බලා සිට පරිගණකයෙන් ඔබේ ජංගම දුරකථනය විසංධි කරන්න.

මීළඟ පියවර සඳහා Nemesis Service Suite 1.0.38.15 යන මෘදුකාංගය අවශ්‍ය වේ. එය ඔබට මෙම ලින්ක් එක අසුරෙන් බාගත හැකිය . DOWNLOAD IT HERE !!!


එම මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී සිදුකල යුතු අකාර 5ක් ඔබට දක්වයි. එයින් ඔබ තෝරා ගත යුත්තේ USB VIRTUAL DRIVE යන යෙදුමයි. එය ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කරගන්න. ඔබේ ජංගම දුරකථනයද පළමු ලෙස ඩේටා කේබලය මඟින් සම්බන්ධ කර ගන්න. ඉන්පසු NEMESIS මෘදුකාංගයේ ඉහළ දකුණු කෙළවරේ ඇති "scan for new device " යන බොත්තම ඔබන්න . එවිට ඔබේ දුරකථනය පරිගණකය විසින් හඳුනාගනී. ඉන්පසුව ඉන් පහළ තීරුවේ වමට වන්නට ඇති " phone info" යන බොත්තම ඔබන්න. ඉන්පසු එයට මඳක් ඔබ්බෙන් ඇති "permanent memory" යන ටැබය තෝරන්න. පසුව එහි ඇති READ යන බොත්තම ඔබන්න. ඉන්පසු පරිගණකය විසින් ඔබේ ජංගම දුරකථනය කියවා යම් ටෙක්ස්ට් ෆයිල් එකක් සෙව් කල තැනක් පෙන්වාවි. එය විවෘත කරගෙන එහි පහලට ගොස්
5=31313131310000000000 වැනි පෙලක් ඇති එය සොයාගන්න. එහි ඇති 3 ඉලක්කම් සහ අග ඇති 0 ඉලක්කම් මකා දැමූ විට LOCK CODE එක ලැබේ. මෙහිදී එය 11111 වේ... මෙය LOCK CODE සිවීමේ නිවැරදිම ක්‍රමයකි . ඔබේ අතපසු වීමකින් සිදුවන හානි සඳහා වග නොකියන බව කරුණාවෙන් සලකන්න …