ඔබේ ජංගම දුරකථනයේ ඇති කැමෙරාවේ හඬ නැති කිරීමට පහත LINK එක අනුගමනය කර එම මෘදුකාංගය දුරකථනයට ස්ථාපනය කරන්න. DOWNLOAD PATCH!!!
Popular Posts
-
ඊයේ රාත්‍රියෙ උත්සවාකාරයෙන් නත්තල් තෑගි ලබාදීම http://www.doenets.lk/ හිදි සිදුවූ අතර දෙවන වරටත් කෙලවිමෙ ත්‍යාගය ලබා ගැනිමට මම සමත් වු බව ඉ...
-
ලින්ක්ස් සන්ස්කරන වල ඇති මේ ටර්මිනලය හෙවත් Command Line Interface එකේ ගොඩක් අය වැඩ කරන්න හරි බයයි. මොකද අයිකන් එහෙමනෑනේ.. ඔක්කොම තියෙන්නේ ...
-
මේ විභාග නිසා කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. මේ අල්ල පනල්ලේ සිංහල බ්ලොග් කියවනයේ සින්ඩිකේටරයෙනුත් මාව අයින් වෙලා. දින 90 කි...
-
කාලෙකට පස්සෙ ලියන පෝස්ට් එකක්.. දෑන් ගොඩක් අය කෑමති මෙ xbox , PS3 ගේම් ගහන්න ටෙක්කතා වලිනුත් මේගෑන ප්‍රස්න අහල තිබ්බ.. මෙ මම කියන්න යන්නෙ ක...
-
කලෙකට පස්සෙ අද පොස්ට් එකක් දන්න අව. Mඊ විභාග නිස මුකුත් කරන්න වෙලවක් නා. Hඅරි ආගිය විස්තර ඉවරඉ... Mඑ එකෙ නම සිම් ටොරෙන්ට් . Mඑකෙන් පුලුවන්...
-
නොකියා ජංගම දුරකථන පමණක් නොව ඕනෑම ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයකුට ඇතිවිය හැකි අවශ්‍යතාවයකි මෙය . මෙම ගැටලුවට බොහෝ ලෙසම මුහුණපානුයේ යහලු...
-
EFI බූට් ලෝඩර සහිත පරිගණක වල අලුතින් එන ලිනුක්ස් සන්ස්කරණ් ඉන්ස්ටෝල් කලාට සමහරවිට හරියට ක්‍රියා කරන්නේ නෑ.. එකට හේතුව තමයි දෑන් එන ලිනුක්ස...
-
ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න බැරි උනා . මේක ලියන්න ඔනි වෙලා තිබ්බෙ මීට ගොඩක් කලින් . නමුත් කතාවක් තියෙනවනෙ " යු ආර් නොට් ට...
-
මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ ටෙක් කතා ගූගල් සමූහය වෙතට ඇවිත් තිබුනු ප්‍රශ්ණයක් සහ ඒවට දීල තිබුනු පිලිතුරු දිහා බැලුවම. ඇත්තටම මේ සයිබර්ශොට්...
-
අද මේ දෙන්න යන්නේ අර කලින් දවසක ඉදිරිපත් කල joikuspot මෘදුකාංගයේ අලුත්ම සංස්කරනයේ හැක් කරන ලද පිටපතක් ලබාදෙන්න... මේක බාගෙන මොබයිල් එකට කොපි...
Powered by Blogger.
Tuesday, December 22, 2009
Installing phone softwares with expires certificates !!!
at
9:24 PM
Posted by
Prasad Jayashanka
0
comments
ඔබේ ජංගම දුරකථනයට විවිධ වර්ගයේ මෘදුකාංග ස්ථාපනය කිරීමේදී ඔබට නොයෙක් වර Expired Certificate. Contact your system administrator ! යන අයුරින් දක්වා එම මෘදුකාංග ස්ථාපනය කිරීම නවත්වන්න ඇති . දැන් එසේ කිරීම අවැසි නැහැ. දැන් ඒ සදහා BinPDA සමාගමේ SEMAN 1.1 යන මෘදුකාංගය ස්ථාපනය කිරීම සෑහේ. DOWNLOAD IT HERE !!!
එය ඔබේ දුරකථනයේ ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කර එහි OPTIONS වල ඇති Turn plat. Security OFF යන යෙදුම තොරන්න. ඉන්පසු Install Root Certificate යන යෙදුම තෝරන්න, ඉන්පසු මෙම මෘදුකාංගය ඔබේ දුරකථනයේ තිබෙන තාක් ඔබට ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කල හැක.
එය ඔබේ දුරකථනයේ ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කර එහි OPTIONS වල ඇති Turn plat. Security OFF යන යෙදුම තොරන්න. ඉන්පසු Install Root Certificate යන යෙදුම තෝරන්න, ඉන්පසු මෙම මෘදුකාංගය ඔබේ දුරකථනයේ තිබෙන තාක් ඔබට ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කල හැක.
Monday, December 7, 2009
Unlocking the LOCK CODE of Nokia mobile phones !!!
at
5:15 AM
Posted by
Prasad Jayashanka
2
comments
නොකියා ජංගම දුරකථන පමණක් නොව ඕනෑම ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයකුට ඇතිවිය හැකි අවශ්‍යතාවයකි මෙය . මෙම ගැටලුවට බොහෝ ලෙසම මුහුණපානුයේ යහලුවන්ගෙන් හෝ වෙනයම් ක්‍රමයකින් පාවිච්චි කරන ලද ජංගම දුරකථන මිලයට ගන්නා අයයි . මෙහි මා විසින් දක්වනුයේ එසේ නොදන්නා කමින් හෝ අමතකවීමකින් එම අංකය නැති අය සඳහා එම අංකය යලි සොයාගැනීමට අකාරයකි.... මෙය මවිසින් අත්හදා බැලූයේ නොකියා 6120c වර්ගයේ ජංගම දුරකථනයකින් බව සලකන්න , තවද මෙය සඳහා වින්ඩෝස් අත්‍යවශ්‍ය වේ .. :(
පළමුව ඔබ විසින් Nokia PC Suite ඔබේ පරිගණකයට ස්ථාපනය කරගත යුතුය . ඉන්පසු ඔබේ ජංගම දුරකථනය ඩේටා කේබලය මඟින් පරිගණකයට සම්බන්ධ කොට එහි PC Suite යන යෙදුම තෝරන්න. ඉන්පසු ස්වයංක්‍රීයව සිදුවන ස්ථාපනය කිරීම් වලට ඉඩදී මඳක් බලා සිට පරිගණකයෙන් ඔබේ ජංගම දුරකථනය විසංධි කරන්න.
මීළඟ පියවර සඳහා Nemesis Service Suite 1.0.38.15 යන මෘදුකාංගය අවශ්‍ය වේ. එය ඔබට මෙම ලින්ක් එක අසුරෙන් බාගත හැකිය . DOWNLOAD IT HERE !!!
එම මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී සිදුකල යුතු අකාර 5ක් ඔබට දක්වයි. එයින් ඔබ තෝරා ගත යුත්තේ USB VIRTUAL DRIVE යන යෙදුමයි. එය ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කරගන්න. ඔබේ ජංගම දුරකථනයද පළමු ලෙස ඩේටා කේබලය මඟින් සම්බන්ධ කර ගන්න. ඉන්පසු NEMESIS මෘදුකාංගයේ ඉහළ දකුණු කෙළවරේ ඇති "scan for new device " යන බොත්තම ඔබන්න . එවිට ඔබේ දුරකථනය පරිගණකය විසින් හඳුනාගනී. ඉන්පසුව ඉන් පහළ තීරුවේ වමට වන්නට ඇති " phone info" යන බොත්තම ඔබන්න. ඉන්පසු එයට මඳක් ඔබ්බෙන් ඇති "permanent memory" යන ටැබය තෝරන්න. පසුව එහි ඇති READ යන බොත්තම ඔබන්න. ඉන්පසු පරිගණකය විසින් ඔබේ ජංගම දුරකථනය කියවා යම් ටෙක්ස්ට් ෆයිල් එකක් සෙව් කල තැනක් පෙන්වාවි. එය විවෘත කරගෙන එහි පහලට ගොස්
5=31313131310000000000 වැනි පෙලක් ඇති එය සොයාගන්න. එහි ඇති 3 ඉලක්කම් සහ අග ඇති 0 ඉලක්කම් මකා දැමූ විට LOCK CODE එක ලැබේ. මෙහිදී එය 11111 වේ... මෙය LOCK CODE සිවීමේ නිවැරදිම ක්‍රමයකි . ඔබේ අතපසු වීමකින් සිදුවන හානි සඳහා වග නොකියන බව කරුණාවෙන් සලකන්න …
Wednesday, November 18, 2009
ජීවිතයේ සොඳුරුතම නවාතැන්පල ….
at
6:31 PM
Posted by
Prasad Jayashanka
0
comments
ඉපදුණෙමි දිවියේ ආශිර්වාදයේ පහසින් තෙතමනය ලබා ,
ලැබුවෙමි ගින්දරෙහි රක්ත වූ උනුසුමෙහි කලඹා ,
පයෙහි නොගෑවන තරමටම මිහිසක තනවා ,
ජිවිතයේ නවාතැන මට ඔබගෙන් දැනුනා....
දිවියේ මං මාවත් සැකයෙන් පසු කලෙමි ,
ඒ හැර යමක් නොදුටුවෙමි , නොකලෙමි
ජලයේ බොර වූ සේ එළිය දුටුවෙමි ,
අඩ අඳුරේ මෙතක් කල් ගෙවීමි …
මාවත දුරය කටුකය කී නම් හරිය ,
ඇසුනා එබස් ඔබ කී හා මිතුර ,
දැනුනා සිසිල වෑසී රූ දහර ,
මා සිතු ලෙසට වුනි නම් මා අද දෙව්ලොවය ….
නිවසක් සැදීමි ඔබ කිව් ඒ නවාතැනේ ,
ගින්දර ඉවතලා තැබුවෙමි සිසිල් කැටේ ,
ඔබ ගිය දුරක යහතින් සිටිනු දැනේ ,
ඔබේ එක මොහොතින් මගෙ මුලු දිවිය රැඳේ ….............
කවි සිතුවිල්ල by ප්‍රසාද්
විභාගේ 30 වැනිදා නිසා ගෙදර ඉඳන් පාඩම් කරල මහන්සි වෙලාවට ලියපු එකක් .... අවුලක් නෑ නේද???
ලැබුවෙමි ගින්දරෙහි රක්ත වූ උනුසුමෙහි කලඹා ,
පයෙහි නොගෑවන තරමටම මිහිසක තනවා ,
ජිවිතයේ නවාතැන මට ඔබගෙන් දැනුනා....
දිවියේ මං මාවත් සැකයෙන් පසු කලෙමි ,
ඒ හැර යමක් නොදුටුවෙමි , නොකලෙමි
ජලයේ බොර වූ සේ එළිය දුටුවෙමි ,
අඩ අඳුරේ මෙතක් කල් ගෙවීමි …
මාවත දුරය කටුකය කී නම් හරිය ,
ඇසුනා එබස් ඔබ කී හා මිතුර ,
දැනුනා සිසිල වෑසී රූ දහර ,
මා සිතු ලෙසට වුනි නම් මා අද දෙව්ලොවය ….
නිවසක් සැදීමි ඔබ කිව් ඒ නවාතැනේ ,
ගින්දර ඉවතලා තැබුවෙමි සිසිල් කැටේ ,
ඔබ ගිය දුරක යහතින් සිටිනු දැනේ ,
ඔබේ එක මොහොතින් මගෙ මුලු දිවිය රැඳේ ….............
කවි සිතුවිල්ල by ප්‍රසාද්
විභාගේ 30 වැනිදා නිසා ගෙදර ඉඳන් පාඩම් කරල මහන්සි වෙලාවට ලියපු එකක් .... අවුලක් නෑ නේද???
Sunday, November 15, 2009
Installing softwares inside Linux
at
8:06 AM
Posted by
Prasad Jayashanka
3
comments
ලිනක්ස් පාදක කොටගත් මෙහෙයුම් පද්ධති සඳහා DEB හෙවත් ජනප්‍රිය ඩේබියන් ක්‍රමයට බොහෝ මෘදුකාංග ඇතුලත් කරගත හැකිවුවද යම් යම් මෘදුකාංග අපට අන්තර්ජාලයේ සොයා ගැනීමට ලැබෙනුයේ tar ලෙස පමණි. එවිට පහත ක්‍රමය එය සඳහා යොදාගත හැක. පලමුව එම අදාල මෘදුකාංග පද්ධතිය Home Folder වෙතට පිටපත් කරගෙන ටර්මිනලය විවෘත කර ගන්න . ඉන් පසුව පහත වදන් උපයෝගී කරගනිමින් එය ඔබේ ලිනක්ස් පද්ධතියටත් ඇතුල් කරගන්න.
cd (Name of the folder that contains your software)
./configure
sudo make
sudo make install
sudo makecheck
cd (Name of the folder that contains your software)
./configure
sudo make
sudo make install
sudo makecheck
Subscribe to:
Posts (Atom)