Saturday, January 29, 2011

Adobe Reader LE for Nokia S60 v3 v5

1 comments
Nokia S60 v3 v5 වර්ගයේ ඔබේ ෆෝන් එකට මෙය අපූරු මෘදුකාංගයක්.. මෙයින් ඔබට කිසිම අපහසුවක් නැතිව PDF ගොනු කියවාගැනීමට පුලුවන්. (හැබැයි ඇති තරම් මතක ප්‍රමාණයක් ඉතිරිව තිබුණොත් පමණයි :ඩී )  මෙය සිම්බියන් මෘදුකාංගයක් බැවින් සිම්බියන් ෆෝමැට් එක මත වැඩ කරන ෆෝන් වල පමණක් ක්‍රියාත්මක වේ..

Download Adobe LE Reader


Friday, January 28, 2011

Joikuspot 3.1 free Download

0 comments
අද මේ දෙන්න යන්නේ අර කලින් දවසක ඉදිරිපත් කල joikuspot මෘදුකාංගයේ අලුත්ම සංස්කරනයේ හැක් කරන ලද පිටපතක් ලබාදෙන්න... මේක බාගෙන මොබයිල් එකට කොපි කරගෙන ඉන්ස්ටෝල් කරන්න. අවුලක් ගියොත්, සයින් කරල ආයෙ දාන්න.  Download Jokispot Premium Here !


දැම්මට පස්සෙ පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් සෙටින්ස් ගිහිනෙ ''වෙබ් ඕපන්'' කියන එක ඇක්ටිව් කරල ඕන කරන පාස්වර්ඩ් එක දෙන්න.. ගැටලුවක් තියේනම් කොමෙන්ටුවක් දාන්න :ඩී


Friday, January 14, 2011

Facebook going to ShutDown !!!!!

4 comments
Some rumours and news going all over the world wide web that facebook going to close there servers. Simply they going to shutdown and close the website. Date is due to 15th March 2011. Backup your valueble memories as they soon going to be vanished in the near future..
http://weeklyworldnews.com/headlines/27321/facebook-will-end-on-march-15th/

Declaration :-
Decisions can be changed. This is a RUMOUR NEWS..... Visit the below link

http://weeklyworldnews.com/headlines/27321/facebook-will-end-on-march-15th/

Sunday, December 5, 2010

සයිබර් පුනරාගමනය හා වයිෆයි වැඩකිඩ.....

0 comments
මේ විභාග නිසා කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. මේ අල්ල පනල්ලේ සිංහල බ්ලොග් කියවනයේ සින්ඩිකේටරයෙනුත් මාව අයින් වෙලා. දින 90 කින් ලිව්වෙ නැත්නම් අයින් කරනවනේ :'( හරි දැන් ඔක්කොම හමාරයි. ඔය කියෙව්ව මදෑ. දැන් බහිමු වැඩේට.....

  ඔන්න අද ආවෙ වෙනද වගේ හිස් අතින් නෙමෙ.. ( හරි හරි ඉතින් වෙනද ආවෙත් හිස් අතින් නෙමේ තමා :P ) මේක මේ එදිනෙදා Ipod Touch, PSP වගේ භාවිතා කරන අයට ලොකු උදව්වක් වෙන මෘදුකාංගයක්. අයි පොඩ් එකටයි පීඑස්පී එකටයි දෙකටම සිම් දාන්නෙ බැරි බව ආයෙ කියන්න ඔනෙනෑනෙ. විශේසයෙන්ම ඔය අයිපොඩ් පාවිච්චි කරන අයනම් හොඳටම වයිෆයි නැතුව කට්ට කාලා ඇති. ( හරියට මේ මම වගේ :P ) මේකෙන් පුලුවන් ජංගම දුරකථනයක් වයිෆයි රවුටරයක් කරන්න. දැන් කියන්න එපා ගෙදර වයිෆයි මොඩෙම් එකක් තියෙනව කියල.. මේකෙන් පුලුවනි ඔයාල කොහෙ හරි යනකොට උනතෙ විෆයි භාවිතා කරන්න. දැනෙනව ඇතිනෙ මේකෙ වටිනකම :)

 හොඳයි එහෙනම් මෙන්න මේ සෆ්ට්වෙයා එක බාගත්තනම් වැඩේ හරි :D  මේකට කියන්නේ  " Joikuspot " කියල. මේක බාගෙන වයිෆයි තියෙන මොබයිල් ෆෝන් එකට දාගත්තම 3G සිග්නල් තියෙන ඕනම තැනක ඉඳන් වයිෆයි රවුට් කරන්න පුලුවන්.  මේක ගොඩක් ෆෝන් වලට සපෝර්ට්. මෙන්න ලිනක් එක මේතනින් ලින්ක් වන අදාල නිල වෙබ් අඩවියෙන් අදාල දුරකථන වර්ගය ලබා දී බාගන්න. Download Joikuspot

   හැබැයි පොඩි පරහකට තියෙන්නෙ මේක lite version එකක්. එකියන්නෙ සමහර features සීමා කරල තියෙන්නෙ.. එකියන්නෙ වයිෆයි වලට පාස්වර්ඩ් දැමීම, වයිෆයි නම වෙනස් කිරීම වගේ දේවල්.. එව නැතිඋනත් මඒකෙනුත් ගොඩක් වැඩ ගන්න පුලුවන්.

  හැබැයි Nokia S60 වලට හරියන cracked version එකක් තියෙනව.. හැබැයි ටිකක් පරණයි.  ඔන්න බාගන්න ටොරන්ට් එක :D  Download Torrent

ඔන්න එහෙනම් හරිනෙ.. ලබන සතියෙ තච ජල්බරි ට්‍රික් එකක් අරගෙන එන්නම..  :ඩී

Friday, October 1, 2010

Cybershot වල මේ වෙනස කුමක්ද?

0 comments
මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ ටෙක් කතා ගූගල් සමූහය වෙතට ඇවිත් තිබුනු ප්‍රශ්ණයක් සහ ඒවට දීල තිබුනු පිලිතුරු දිහා බැලුවම. ඇත්තටම මේ සයිබර්ශොට් කියන වෙළඳ නාමය යටතේ නිකුත් කරන කැමෙරා වල වෙනස මොකක්ද?



   ගොඩක් අය හිතන් ඉන්නෙ කැමරාව සෙල උනත් ෆොටෝ එක තිතට වදින එකයි කියල. නැහැ. අර්ථය වෙන දෙයක්. ඒ හිතන දේ වෙන්නත් යම් ඉඩක් තියෙනව ඉතා හොඳ ආලෝක තත්වයක් යටතේ.හැබැයි කැමෙරාවයි ගන්නා දසුනෙයි සාපේක්ශ චලනය ශූන්ය්‍යට ආසන්න නම් එහෙම වෙන්න පුලුවනි. ඒකටත් ආලෝක තත්වය බලපානව. මේකෙදි වෙන්නෙ සෙලවෙන පින්තූරයක් ගැනීමේදි වඩා හොඳට එම පින්තූරය ලබා දීම. මෙම පහසුකම තියෙනනෙ සෝනි සමාගමේ කැමරා වල පමණක් නොවේ. නමුත් අනෙක් සමාගම් වල කැමරා වල මෙම තාක්ශණය ඔවුනටම සුවිශේෂ නම්වලින් හඳුන්වනව. සයිබර්ශොට් කියන්නෙත් ඒ වගේම නමක් තමා.

මම හොඳ උදාහරණයක් දෙන්නම්. ගෙදර තියන ටේබල් ෆෑන් එක හරි සීලිං ෆෑන් එක හරි තියෙන තරම් උපරිම වේගයට කරකවල cybershot කැමරාව හොලවන්නෙ නාතුව ෆොටෝ එකකුයි කැමරාව ඉතා සෙමින් යාන්තමින් හොලවමින් ෆොටෝ එකකුයි අරන් බලන්න. එතකොට වැඩේ තේරෙයි. මේ ගුණොංගය නැති කැමරාවකිනුත් ඔය වැඩේම කරල සසඳල බලන්න. ප්‍රතිපලය දුකයි!! :(

    ටෙක් කතා වලට අපි හැමෝම ලියන්නෙ අපි නොදන්න දේ අහගන්න. ඒ ගැන ස්තූති වන්ත වෙනව. ඒත් හරියට යම් දෙයක් ගැන නොදැන උත්තර දෙන එකනම් ටිකක් හොඳ මදි. ඒනිසා එගැනත් සිතන්න කියල ඉල්ලා සිටිනව..............