Sunday, June 12, 2011

ෆොන් එකෙන් ටොරෙන්ට් download කරමු!

0 comments
කලෙකට පස්සෙ අද පොස්ට් එකක් දන්න අව. Mඊ විභාග නිස මුකුත් කරන්න වෙලවක් නා. Hඅරි ආගිය විස්තර ඉවරඉ...

Mඑ එකෙ නම සිම් ටොරෙන්ට් . Mඑකෙන් පුලුවන් අපිට කමති ඔන එකක් කරගන්න ෆොන් එකකින්. Mඑකට නොකියා ස්60 ෆොන් එකක් ඔනෙ. Mඑක නොමිලෙ ලබෙන එකක් නිස පහත ලින්ක් එකෙන් ගන්න පුලුවන්. :)



amorg.aut.bme.hu/projects/symtorrent/download

Tuesday, March 29, 2011

Apple iPhone 5 - iS only just a dream? :o

0 comments
Apple iPhone is a dream mobile for most if us. I meant not about buying it and all others but the creativity, usability and the killer performance. When the first iPhone is released with no UMTS support, everybody thought ''aha.. Nobody will buy this piece of shit''.. Because by the time of 2007 there were mobiles with UMTS and HSDPA support with also frikkin 5MP cameras. Anyway I'm not going to explore the history here... :D

When the iPhone 4 released on last year at WWDC (Apple's world wide developers conference ) we all said ''WoW... It's marvellous''... And we were correct.. It was actually damn sexy and a killer performance...

So it's going to be a one year by near future. We all hoped for a new iPhone 5G.. Because the new iPad2 and MacBookPro is already in the market rock and roll.. We all did hoping.. Am I wrong? Not at all...

Each year before the WWDC is held, some announcements are made on what to come. But this time in there announcements there are no any thing related hardware side (not a single fact about iPhone or iPods) .. Only about iOS and new MacOSs(Mas OS X Lion)..

So thing is it's going to be a dream for this time. Anyway better luck next time. :D Sometimes this is a good chance.. Because iPhone 4 and new generation iPods are not going to be old people in this year. I myself own a 32GB iPod touch 4G and I'm happy I won't feel any old in that... :D :D :D xoxoxoxoxoxox

See ya later guys :)

Saturday, February 26, 2011

Transforming Linux Ubuntu 10.04 Lucid to Mac OSX snow Leopard

1 comments
බොහෝ දිනකට පසු අද මේ සැරසෙන්නේ ලිනුක්ස් උබුන්ටු පද්ධතියකට ඇපල් මැක් ස්ථාපනය කරන අයුරු කියන්නයි. මෙයින් කෙරෙනුයේ ලිනුක්ස් කර්නලය මත ඇති ගීනෝම් අතුරු මුහුනත මත මැක් අතුරු මුහුනත ඟාගිකව අතිපිහිත කිරීම මිස ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම නොවේ. මෙහිදී ගිනෝම් අතුරු මුහුනතේ බොහෝදේ ඉවත් වී ඇපල් මැක් අතුරු මුහුනතේ අඩංගු දෑ පැමිණේ. මෙය තීම් එකකින් වෙනස් වනුයේ මෙහිදී අලුතිනෙ සිස්ටම් ෆයිල්ස් පවා පිටපත් වන බැවිනි.

මෙය මා පරික්ශා කර බැලූයේ උබුන්ටු ලුසිඩ් 10.04 මතය. තවද මෙය නිවැරදිව සිදු කිරීමෙන් අපේක්ශිත ප්‍රතිපල ලැබෙන බව ද නිවැරදිව කිරීමට අපොහොසත් වීමෙන්
ඔබේ පරිගණකයේ මෘදුකාංග දෝශ ඇතිවිය හැකි බැවින් මා වග නොකියන බවද සදහන් කරමි.

මෙය ස්ථාපනය කිරීමේදි පහත දෑ ඔබට අත්විදින්නට ලැබේ.

Macbuntu-10.04 theme based on GTK Leopard
Macbuntu-10.04-Icons based on Mac4Lin Faenza Icons
Macbuntu-10.04-Cursors based on Mac4Lin Cursors
Mac OSX backgrounds
Mac OSX fonts
Firefox, Thunderbird and Chrome themes
Global Menu
Docky
Ubuntu-Tweak,
Cheese
Compiz Extras
Metacity



පළමුව අදාල මෘදුකාංග පැකේජය බාගත යුතුය. මෙය සිදු කෙරෙන්නේ ටර්මිනය හරහා බැවින් පිලිවෙලින් ඇතුලු කරන්න...

wget https://downloads.sourceforge.net/project/macbuntu/macbuntu-10.04/v2.2/Macbuntu-10.04.tar.gz -O /tmp/Macbuntu-10.04.tar.gz

ඉන්පසු එය බාගත කරගත් පසු පහත ඒවා ඇතුලු කරන්න.

tar xzvf /tmp/Macbuntu-10.04.tar.gz -C /tmp

cd /tmp/Macbuntu-10.04/

./install.sh





තවද මෙම ස්ථාපනය අතරතුරදී තවත් ගොනු බාගත කිරීමට අවස් ඉල්ලයි. එවිට එවාද බාගැනීමට ඉඩහරින්න.
මෙම ස්ථාපනයේදී අසන ප්‍රශ්ණ වලට ඔබ කැමති අයුරින් අදාල සෙටින්ස් දී ස්ථාපනය කර පරිගණකය රීබූට් කරන්න.


Keep a comment for you feedback and problems :)

Saturday, January 29, 2011

Adobe Reader LE for Nokia S60 v3 v5

1 comments
Nokia S60 v3 v5 වර්ගයේ ඔබේ ෆෝන් එකට මෙය අපූරු මෘදුකාංගයක්.. මෙයින් ඔබට කිසිම අපහසුවක් නැතිව PDF ගොනු කියවාගැනීමට පුලුවන්. (හැබැයි ඇති තරම් මතක ප්‍රමාණයක් ඉතිරිව තිබුණොත් පමණයි :ඩී )  මෙය සිම්බියන් මෘදුකාංගයක් බැවින් සිම්බියන් ෆෝමැට් එක මත වැඩ කරන ෆෝන් වල පමණක් ක්‍රියාත්මක වේ..

Download Adobe LE Reader


Friday, January 28, 2011

Joikuspot 3.1 free Download

0 comments
අද මේ දෙන්න යන්නේ අර කලින් දවසක ඉදිරිපත් කල joikuspot මෘදුකාංගයේ අලුත්ම සංස්කරනයේ හැක් කරන ලද පිටපතක් ලබාදෙන්න... මේක බාගෙන මොබයිල් එකට කොපි කරගෙන ඉන්ස්ටෝල් කරන්න. අවුලක් ගියොත්, සයින් කරල ආයෙ දාන්න.  Download Jokispot Premium Here !


දැම්මට පස්සෙ පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් සෙටින්ස් ගිහිනෙ ''වෙබ් ඕපන්'' කියන එක ඇක්ටිව් කරල ඕන කරන පාස්වර්ඩ් එක දෙන්න.. ගැටලුවක් තියේනම් කොමෙන්ටුවක් දාන්න :ඩී