Sunday, December 25, 2011

දෙවන වරටත් කෙලැවීම... :( :(

2 comments
  ඊයේ රාත්‍රියෙ උත්සවාකාරයෙන් නත්තල් තෑගි ලබාදීම http://www.doenets.lk/ හිදි සිදුවූ අතර දෙවන වරටත් කෙලවිමෙ ත්යාගය ලබා ගැනිමට මම සමත් වු බව ඉතාම (අ)සතුටින් ප්‍රකාශ කර සිටිමි. මෙ සම්බන්දයෙන් ඉතාම (අ)සතුටට පත් මාගෙ දෙමාපියන් එම (අ)සතුට නිසාම ගල් ගැසි කිසිදු වදනක් මා සමග නොපසවමින් මා වෙත වෙනදාට ලගට ගෙනැවිත් දෙන බත් පත, තේ කොප්ප, පීරිසි පවා සතුටින් කැරකි ගුවනින් ලගටම එවන තත්වයක් උදාවි ඇත.  මෙ සියලු අකාරයේ සන්තෝශ ජනක ක්‍රියාවන් නිසා සතුට දරා ගැනිමට නොහැකිව මගේ හර්දයේ කිරිටක ධමනි අකර්මණය වී හර්දයද වේදනා දෙයි,,, අනෙ අම්මපා මෙහෙව් සතුටක්.......  :( :( :( :(




   මේ ඉතා සන්තොශජනක ක්‍රියා නිසාම අද උදැසන මාගෙ මව් පිය උතුමෝ, රජයේ විශ්ව විදයාල සිහිනය අතහැර දැනට කරගෙන යන SLIIT එකටම යන දෙසට ඔවදන් ලබා දුන් අතර, මම ක්‍රිස්තියානි නොවන බැවින් යලි නත්තල තැගි ලැබිමටද මට කැමැත්තක නැත... එනිසා අයෙත් .....

අනේ දෙවියනේ.... මට නම් ආයෙ අපොස උසස් පෙළ බැරියෝ.......... :( :( :(

Thursday, November 17, 2011

ලිනුක්ස් හි ටර්මිනලයේ භාවිත වන මූලික විධාන ( ගොනු හැකිලීම හා දිග හැරීම් )

0 comments


ලින්ක්ස් සන්ස්කරන වල ඇති මේ ටර්මිනලය හෙවත් Command Line Interface එකේ ගොඩක් අය වැඩ කරන්න හරි බයයි. මොකද අයිකන් එහෙමනෑනේ.. ඔක්කොම තියෙන්නේ ටයිප් කරන්න නිසා. එහෙම බය වෙන්න දෙයක් නෑ. හරිම සාමාන්යයි. සාමාන්යයෙන් ටර්මිනලය ඕපන් කර ගමන් ඉන්නේ Home ෆෝල්ඩරය ඇතුලේ. අපිට ඒකෙන් වෙන තැනකට යන්න ඕනි වෙන කොට cd ලෙස ටයිප් කර අදාල ෆෝල්ඩරය නම ටයිප් කලාම හරි. මෙහි cd හි තේරුම change directory යන්නයි.

උදා - අපි හිතමු Home ෆෝල්ඩරේ අතුලේ තියෙන Movies කියලා ෆෝල්ඩරයකට යන්න ඕනි කියල. එතකොට ටයිප් කල යුත්තේ..

cd Movies  මෙලෙස ට්යිප් කර Enter බොත්තම එබීම් පමණ්යි.

හොදයි, අද බලමු ටර්මිනලය ඇතුලේ ගොනු හැකිලීම හා දිග හැරීම් කරනෙනේ කොහොමද කියලා.  මෙහි දැක්වෙන tar,bz2 හා gz යනු එලෙස ගොනු හැකිලීමට යොදගන්නා ෆයිල් එක්ස්ටෙන්ශ්න් වේ.

1)“bzip filename” – .zip වලින් ගොනු හැකිලීම කරයි
2)“tar cf targer.tar filename1 filename2 filename3” –  පසුව දක්වා ඇති filename1,2,3 යන ඒවා target.tar ලෙස හකුලයි. ( ඔනෑම ෆයිල් ගනනක් භාවිතා කල හැක. )
3)“tar xf filename.tar” – tar ගොනුව දිගහරී.
4)“tar czf target.tar.gz filename” – Gzp.tar සැකසුම සහිත හැකිලීම සිදුකරයි.
5)“tar xzf file.tar.gz” –tar.gz ගොනුව දිග හරී
6)“tar cjf target.tar.bz2 filename” – Bz2 ලෙස සිප් වූ ගගොනුවක් සාදයි.
7)“tar xjf file.tar.bz2” – Bz2 ගොනුව දිග හරී
8)“gzip filename” – .Gz සිප් ගොනුවක් තන්යී.
9)“gzip –d filename.gz” – .Gz සිප් ගොනුව දිගහරී.

Wednesday, November 9, 2011

ලිනක්ස් හිදී Nvidia Optimus තාක්ශණය Bumblebee මගින් ක්‍රියා කරවමු!

0 comments

දැන් වසරක පමණ සිට Nvidia නිකුත් කරන ලැප්ටොප් VGA වල Optimus නම් තාක්ශණයක් අන්තර්ගතව තිබෙනව. මෙය වින්ඩෝස් සදහා සහය දක්වන මුත්, ලිනක්ස් සදහා සහය නොදක්වයි. මේ සදහ නිර්මාණ්ය වූ මෘදුකාන්ගයක් තමා Bumblebee...

මොකක්ද මේ Nvidia Optimus කියන්නේ?

සාමාන්යයෙන් VGA වලට් ලොකු විදුලියක් වැය වෙනවා. ඉතින් බැටරි වලින් වැඩ කරන ලැප්ටොප් වලට එක ලොකු පාඩුවක්. එනිසා අවශ්‍ය වෙලාවට පමණක් external VGA එක ඔන් වෙන්නත් අනිත් වෙලාවට intenal VGA එක ඕන් කිරීමත් තමා මේකෙන් වෙන්නේ.

උදා ; අපි හිතමු අපි ගේම් එකක් සෙල්ලම් කරනව් කියල? එතකොට් ඕන් වෙන්නේ Nvidia VGA එක.. අපි ම්යික්රොසොෆ්ට් වර්ඩ් වලින් මොන හරි ටයිප් කරනව කියල හිතමු? එතකොට වෙන්නේ Nvidia VGA එක ඕෆ් වෙලා internal VGA එක ඕන් වෙන එක.


ඉතින් අපිට මොකෝ????

ඉතින් මොකෝ තමයි... මේ තාක්ශණ්ය නැතිනම්...

  1. ඔයාගේ ලැප්ටොප් බැට්රිය් ඉක්මණින් බහිනව.
  2. වැඩි වැඩියෙන් වර්ජ් කරන කොට් බැටරියෙ ආයු කාලය අඩු වෙනව
  3. නිකන් අපරාදෙ විදුලිය වැයවෙනව්
  4. ලැප්ටොප් එක රත් වෙනච්
  5. දීර්ග කාලීනව් රත් වීමෙන් ලැප්ටොප් එකේ ආයු කාලය අඩු විය හැකියි


මේ නිසා ඔබත් ලිනක්ස් බාවිතා කරන්නෙක් නම්, මේ Bumblebee දමාගන්න... අන්ත්ර්ජාල පහසුකම් තිබිය යුතුයි :)

පළමුව nvidia drivers බාගත් යුතුය. එයට Administration හි Additional Drivers ට ගොස් Activate බොත්තම ඔබන්න. එවිට අන්තර්ජාලයෙන් එය බාගත වී ඉන්ස්ටෝල් වනු ඇත.



    ඉන් පසු....

  1. ඔබේ ටර්මිනලය ගන්න.
  2. Root user ලබා ගන්න ( Type sudo bash )
  3. sudo add-apt-repository ppa:bumblebee/stable ලෙස ටයිප් කර එන්ට කරන්න.
  4. sudo apt-get update
  5. sudo apt-get install bumblebee

ඉහත ඒවා පිලිවෙලින් අතුලත් කරමින් යන්න. අසන ප්‍රශ්න වලට අදාල ඔබේ ලැප්ටොප් එකේ සැකසුම් ලබා දෙන්න. එය සෑම් විටම YES / NO ආකාරයේ ප්‍රශ්න බැවින් බිය විය යුතු නැහැ. මෙය තවම සාර්තකව සෑම nvidia vga සහිත ලැප්ටොප් සියල්ලගේම ක්‍රියා නොකරයි. කිසිදු ගැටලුවක් නොමැතිව ස්ථාපනය වූයේ නම් ඔබේ ලැප්ටොපයේ සාර්ථකව ක්‍රියා කරන බව ඔබට සහතික විය හැක. සාර්ථකව ස්ථාපනය වූයේ නම් ලැප්ටොපය රත් වීමේ අඩුවක් හා බැටරි කාලය වැඩිවීමක් දැකිය හැක. ගැටලු යොමු කරන්න. ඔබට ජය.. :)

Tuesday, November 8, 2011

ලිනක්ස් උබුන්ටු මතදී Objective C වලින් වැඩ කිරීම!

6 comments

ඉන්ග්‍රීසි බ්ලොග් එක් නිතරම වගේ ලිව්වත් ගොඩක් හේතු නිසා කාලෙකින් සින්හල බ්ලොග් පෝස්ට් එකක් ලිව්වෙ නැහැ. අතැරල දාන්න හිතුව්ත් කියවන කිහිප දෙනා වෙනුවෙන් අයෙත් මේක ලියන්න ඕනි කියල තමයි අද අයෙ මේ පටන් ගත්තේ. එහෙනම් ආයුබෝ වේවා! :)

මොකක්ද මේ Objective C කියන්නේ?

මේක 1983දී බිහිවූ එක්තරා ක්‍රමලේකන භාශාවක්. මෙය අද වඩාත්ම යොදා ගන්නේ ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිය සහ iOS සදහායි. ඔබටත් අවශ්‍ය නම් iPhone apps හෝ mac apps හදන්න, එහෙම නැත්නම් ඊට වඩා එහාට ගිය දෙයක් උනත් මේ ම්ගින් සිදු කරන්න.

මට නම් මේක ඉගෙන ගන්න පිස්සුව් හැදුනෙ අයිපොඩ් ටච් එකක් ගත්ත දවසෙ ඉදල. නමුත් මෙම අයිෆෝන් ඇප්ස් හදන්න අප්ඩේටඩ් හොද මැක් එකක් තියෙන්න ඕනි. අපිට් ඉතින් මැක් ලැබෙන කොට බැරියෑ. ඒපාර හැකින්ටොශ් එකක් හදාගන්න හිතුව්. මට ලොකු ඩේටා ප්ලෑන් නෑ නෙව්.

Apple Mac OS X Snow Leopard 10.6.7 – 8.3GB
xCode and iPhone SDK – 5.6GB

එකතුව් = 14GB

ඕක බානව කියන්නේ ගෙදරින් මැරුම් කන වැඩක් තමා :(


ඒනිසා තමා අන්තර්ජාලයේ සැරිසරන අව්ස්ථාව්ක මේක මගේ ඇස ගැටුනෙ. මේකෙ නම GnuStep. මේක දාගත්තම් කිසි අවුලක් නැතුව් Objective C ඉගෙන ගන්න පුලුවනි. නමුත් පරහ තමා මැක් එකක් නැතුව් අයිෆෝන් ඇප් හදන්න බැරිකම. නමුත් මූලික පියවර ලෙස අදාල ක්‍රමලේකන භාශාව ඉගෙන ගන්න පුලුවනි. කොහොමත් ඉතින් ඇප්ස් හදන්න ඉස්සෙල්ල ක්‍රමලේකන භාශාව ඉගෙන ගෙන ඉන්න එපෑයෑ :)

මේක වින්ඩෝස් වලටත් තියෙනව්. උත්සහ කරල බලන්න. මම නම් බැලුවෙ නෑ මම පාවිච්චි කරන්නේ උබුන්ටු නිසා. එහෙනම් බලමු ඉන්ස්ටෝල් කරන හැටි.. වැඩි දෙයක් නෑ. බාන්න තියෙන්නෙත් 200MB වගේ තමා :)


  1. ටර්මිනලය ගන්න.. ( කෙටි මග- Ctrl+Alt+T )
  2. sudo bash ටයිප් කර මුරකේත යොදා Root පහසුකම් ලබාගන්න..
  3. sudo apt-get install gnustep ( 130MB )
  4. sudo apt-get install gnustep-devel ( 50MB )
  5. ටර්මිනලයෙන් ඉවත් වෙන්න.

දැන් වැඩ කරනවද බලන්න සරල Hello World ඇප් එක රන් කරල බලමු.

  1. ඔබ කැම්ති ටෙක්ස්ට් එඩිටර් එකක් ගන්න. ( උදා - Gedit )
  2. මේ ටික ටයිප් කර hello.m ලෙස Home හි සේව් කරගන්න. ( .m යනු file extension එකයි )


#import

int main (int argc, const char * argv[])
{
NSAutoreleasePool * pool = [[NSAutoreleasePool alloc] init];

NSLog (@"hello world");
[pool drain];
return 0;
}


  1. ට්ර්මිනලය ගන්න.
  2. . /usr/share/GNUstep/Makefiles/GNUstep.sh ලෙස යොදා එන්ටර් කරන්න. ( මෙය ටර්මිනලයට ඊලගට සිදුව්න්නේ GnuStep හි ක්‍රියාව්ක් බව පහදා දෙයි.
  3. gcc `gnustep-config --objc-flags` -lgnustep-base hello.m -o hello ( මෙහිදී ඔබ ලියන ලද කේතය කම්පයිල් වීම සිදුවේ )
  4. ./hello යොදා එන්ට කල විට් ටර්මිනලයේ "Hello World” ලෙස ප්රින්ට් ව්නු ඇති.





පසු ලිවීම් -

මෙය කියවන ඔබ සතුව Mac OS X 10.6.6 හෝ ඊට වඩා ඉහල පිටපතක් තිබේනම් කරුණකර මට දන්වන්න. ලොකු උදව්වක්. අන්ලිමිට්ඩ් නැති අපට ඇති ඔබේ සහය ගොඩ්ක් වටිනවා. ස්තූතියි.

email – prasadacicts@gmail.com

Saturday, September 24, 2011

The problems with nvidia graphic cards made with nvidia optimus technology in Linux distributions!

2 comments
     මෙය මා විසින් ම්ගෙ English blog එක වෙනුවෙන් ලියන ලඩි. මෙහි සින්හල පරිවර්ටනයක් ඉඩිරියෙඩි පල වෙ...  ම්ගෙ සයුර සින්හල නිවරඩිව ක‍්ර‍ය නොකිරිම නිස බව සලකන්න..           


  I recently bought a Acer 4750G laptop for my studies and for entertaintment of course! This laptop came with a nvidia GT540M GPU with nvidia optimus technology. This laptop has a second generation core i5 2410M processor. So it comes with a Intel HD3000 GPU too. Nvidia GPU is made for hardcore gaming and to manage HD content. While intel gpu is too capable of that nvidia does it better. You get what I mean right?




           
What is nvidia optimus technology?
Laptops are made for portability.n So always product companies try to get best results with the battery life. Intel HD gpu consumes a little power and nvidia gpu consumes a lot of power. So always working with the nvidia gpu makes battery life to be weaker. So what this optimus technology does is switching two gpus when they want.

Ex:-
Working on documents, excel sheets – changes gpu to intel HD3000
Gaming – changes gpu to nvidia
HD video – changes gpu to nvidia
Operating system – changes gpu to intel HD3000

Conflicts with Linux systems

This is a great technology indeed. But the issue is this technology is not very well working with Linux distributions. Nvidia officials have said they have no idea to develop this software to linux distributions too. So what will happen will be both gpus will work when you boot with linux. Result will be a small battery life. Some laptops wont boot even. In my laptop Acer 4750G I tried to install linux ubuntu 11.04 natty narwhal but it doesn’t  gave me the chance to boot even to the install page. It gave me only a black screen. I waited about 30 minutes but nothing happened. This has happened to lot of people who bought laptops with nvidia optimus technology. By the way this technology works with windows 7 like a charm. I managed to code C++ in CodeBlocks software about 5 hours and 30 minutes with lowered brightness.
I checked some linux distributions with this laptop and results are –

Ubuntu 11.04 natty narwhal – Didn’t boot even. But managed to work with installed via WUBI and survived C++ coding in standard g++ compiler via terminal for about 3 hours..

Ubuntu 10.04 lucid lynx – Installed successfully. Initially gave me only a resolution of 1024 x 768 pixels. Then installed nvidia official linux driver and got the desired 1366 x 768 pixel resolution. ( its not a driver for optimus, but a driver to work that gpu with linux systems)


Linux arch ( kernel version – 3.0.3 ) – installed successfully.. when I installed gnome 3 gui in it all went to a black screen.  I think it can be corrected. As I’m not a genius in linux command line interface and linux arch I couldn’t get it worked yet. Big reason to worry. But I’ll do it in next week and update this post how to :)
I couldn’t check this with fedora or any other version as I couldn’t find any of them. If one of you have checked them with a nvidia optimus enabled computer please let us know. Do a comment explaining it. Thanks :)

Solutions for these problems!
    
Currently there are some solutions. One of them is Bumblebee for linux. And other way is switching off nvidia card manually, in the second way you wont get the optimus technology worked. But in bumblebee thing you will get it worked. As bumblebee is a beta testing software you can’t be assured of 100% stability. But it worth give a try. I didn’t installed bumblebee as I don’t need nvidia in linux as I don’t use linux for gaming. So simply switched it off.
Information about bumblebee and how to use it – Link
How to disable nvidia and other facts – official link

Conclusion

    This is indeed a great technology but sadly not for dual gpu systems. There are some laptops which we can choose what gpu to be enabled. In such laptops we have no issues. So if you are willing to use linux as a primary operating system and you depend on gui, afraid to deal with command line interface actions, I suggest you to move away from dual gpu systems. Or you can wait for till better solution comes or find a laptop with bios switch to enable one single gpu. That’s it… See ya later :D