කාලෙකට පස්සෙ ලියන පෝස්ට් එකක්.. දෑන් ගොඩක් අය කෑමති මෙ xbox , PS3 ගේම් ගහන්න ටෙක්කතා වලිනුත් මේගෑන ප්‍රස්න අහල තිබ්බ.. මෙ මම කියන්න යන්නෙ කොන්සොල් ගේම්ස් ගෑන මට හිතෙන දේ...
xbox එකයි PS3 එකයි දෙකම ගත්තම ටිකක් පරණ උපකරණ් දෙකක්.. දෙකේම තියෙන්නෙ ටිකක් පරණ හාර්ඩ්වෙයා නෙ,, නමුත් දෑනට එන ඔනිම ගේම් එකක් කිසි අවුලක් නෑතිව ප්ලේ කරන්න පුලුවනි.. එකට හෙතුව තමයි කොන්සොල් වලට හදන ගේම්ස් එවටම ඔප්ටිමයිස් කරල හදන නිසා, PC වලට හදන කොට හාඩ්වෙයා ගොඩකට සරිලන විදිහට සෑදිය යුතු නිසා හෑම එකෙන්ම උපරිම දාරිතාවය ලෑබෙන්නෙ නෑ... අනිත් ප්රදානම් දේ තමා මේ දෙකම ගෙමස් ප්ලෙ කරන්නෙ 1280x720 HD Ready කියන පික්සෙල් ප්‍රමාණයෙන් එනිසා ගොඩක් ගේම්ස් ප්ලේ කරන්න පුලුවනි.. (ඔව් එකෙ 1920x1080 සිලෙක්ට් කරන්න පුලුවන් තමා නමුත් එකෙදි වෙන්නෙ අප්ස්කේල් වෙන එක මිසක් සෑබෑ පික්සෙල් ප්‍රමාණය නෙමෙයි )
සමාන්‍යයෙන් හාඩ් ඩිස්ක් සමග එන මෙමේ වර්ගයෙ කොන්සොල් එකක් මිල රුපියල් 40000ක් පමණ වෙනව. නමුත් මෙවා පරණ් බව මතක තියාගන්න.. ලගදීම අලුත් xbox, ඵ්S ඊලග නිකුතුව එනවා එතකොට දෑන් තියන එව නවත්වනව.. එවට ගේම්ස් අඩුවෙන්ව.. ඊලගට එන කොන්සොල් සාමන්‍යයෙන් 90000ක් පමණ් මිල වෙනව.. එනිසා මම හිතන්නෙ තමුන්ට සල්ලි ගොඩාක් නෑත්නම් කොන්සොල් ගන්න එක අපරාදයක් කියල..
එහෙනම් මොකක්ද හොදම ඔප්ශන් එක?? මම නම් කියන්නෙ ගේමින් වලට පිසි එකක් ගන්න එක.. එත් එක්කම තමුන් ගේ තොරා ගෑනීම පරිදි xbox, PS3 හෝ වෙනත් කොන්ට්‍රොලරයක් මිලදි ගෑනීම්.. ඔව් මම දන්නව ඔබ දෑන් හිතන දෙ.. ඔව් xbox, PS3 controllers කිසි ගෑටලුවක් නෑතිව පිසී වලට සම්බන්ද කරල ගේම්ස් ප්ලෙ කරන්න පුලුවන්, xbox පිසී එකට සවි කර කර ගේම්ස් ගහන්න microsoft ල ඔෆිශියල් ඩ්‍රයිවර් එකක් තියෙනව එක ඩව්න්ලොඩ් කරල ඉන්ස්ටොල් කරගන්න.. කී මෑප් කරන්න xpadder කියන සොෆ්ට්වෙයා එකෙන් පුලුවනි..
PS3 කොන්ට්‍රොලර් වලට නම් MotioninJoy කියන සොෆ්ට්වෙයා එකෙන් සම්බන්ද කරගන්න පුලුවනි..
Download official xbox driver for PC
Download xpadder for mapping keys
Download MotioninJoy for PS3
දෑන් තියන විදිහට් සාමනය ගෙමින් පිසී එකක් හදා ගත්තත් තව අවුරුදු 3ක් විතර කිසි ගෑටලුවක් නෑතිව දුවන්න පුලුවනි.. මම මෙ දවස් වල බලපු හෑටියට මෙවා තමයි සමාන්‍යයෙන් අපිට දරාගත හෑකි මිලකට තියෙන ගේමින් පිසී..
Budget build :-
Core i3 2100
8GB RAM
DH61 chipset Motherboard
320GB HDD
Nvidia GTX 550
ආසන්න වශයෙන් රුපියල් 60,000ක් පමණ
Mid performance buid :-
core i5 2400 or Xeon E3-1230
8GB RAM
DH61 chipset Motherboard
320GB HDD
Nvidia GTX550ti Direct CU2 or Nvidia GTX560
ආසන්න වශයෙන් 80000ක් පමණ
Premium build :-
Core i7 2600
16GB RAM
DH67 chipset motherboard
320GB HDD
Nvidia GTX560TI Direct CU2 / Nvidia GTX570
ආසන්න වශයෙන් 100,000ක් පමණ
xbox, PS3 ගේම් ප්ලෙ එක්ස්පිරියන්ස් එක ගන්න නම් Budget build එක ඈති.. සල්ලි වියදම් කිරීමෙ ගෑටලුවක් නෑතිනම් premium build එකකට ගියාට කමක් නෑ.. අනිත් දේ තමා 1280*720 පික්සෙල් ප්‍රමාණය ගෙමස් ප්ලේ කරන්න කිසි ගෑටලුවක් නෑ, මොකද කොන්ට්‍රොලර් එක ගත්තම ටිකක් දුරින් ඈස් තිබෙන නිස ඉතා සියුම් පික්සෙල් ඈදීම් කිසි විටෙක ගෑටලුවක් වෙන්නෙ නෑ,, මම මා ලග තියෙන අගල් 24 1920*1080 මොනිටරයෙ 1280*720 ප්ලෙ කලා එච්චර වෙනසක් නෑ මොකද ඈස දුරුන් තියෙන නිස ෆොකස් වීම් ඈස ලගින් තියෙනවට වඩා අඩු නිස..
මම අදහස් කරන්නෙ 1920*1080 ප්ලෙ කරන්න බෑ කියල නෙමෙ.. අපොයි පුලුවනි,.,. කිසි ගෑටලුවක් නෑ..තවද අපි තෙරුම් ගත යුතු කාරණයක් තමා අපෙ පරිගණක වල හෑකියාව අඩුවීමට ප්‍රදාන හෙතුව හාඩ් ඩිස්ක් එක මිසක් ප්‍රොසෙසරය නොවන බව.. එනිස හොද හාඩ් ඩිස්ක් එකක් තොරාගෑනීම වෑදගත්.. 6Gbps වගෙ ස්පිඩ් තියන් හාඩ් එකක් නම් වඩා හොදයි.. ( හොද උදාහරනයක් තම මගෙ ලෑප්ටොප් එක.. එක එච්චර පවර්ෆුල් එකක් නෙමෙ කෝර් i5 ඩුවල් කොර් එකක්.. VGA Nvidia mobile GT540M. නමුත් Crysis 2, NFS RUN, Syndicate වගෙ ගේම්ස් කිසි ගෑටලුවක් නෑතුව 1920*1080 ගහන්න පුලුවනි. මම ගෙම් ප්ලෙ වෙනකොට සිපියූ බාවිතය මනින් ටූල් එකෙන් මෑන්නම උපරිම ගිහින් තිබුනෙ 60% වගෙ තමයි.. ලෑප්ටොප් එකක එහෙනම ඩෙස්ක්ටොප් එකක් ගෑන කියන්න ඔනි නෑනෙ.. අනිවා ඊට වඩා අඩු විය යුතුයි... )
තව දෙයක් මෙවිදිහට ගෙම්ස් ගහනව නම් අනිවා අගල් 20ක් වත් මොනිටරය තිබිය යුතුයි.. නෑත්නම් නියම රසය දෑනෙන්නෙ නෑ..
ඔබට සුභ දවසක්.. :)

nice post machan
but ganan thma wadi neda he he...
ps3 xbox wala 720p naha
480p upscale karala tama denne.
ps3 walata wada graphics Ipad 3 walat tiyeno.
consol wala games weda karaddi game eke full qlity denne naha. udaharanayak widiyata utube eke Cryengine 3 videos balanna.
මචන්, පොඩි ප්‍රශ්නයක්! න් වීඩියා 540M ග්‍රැෆික් කාඩ් එක ගේමින් වලට හොදද?!
@ E info LK - hmmm :)
@Thilina - 720p puluwan ne? BF3 and MW3 kisi aulak nathiwa 720p out wenawa
@hiru - saamanyayen danata aapu hama game ekakma kisi gataluwak nathiwa 1080p wada. 720p gahanawanam issarahatath echchara gataluwak wenne na :) namuth games gahanna laptop ganna eka nam echchara honda madi mokada over heat wena nisa