Saturday, January 29, 2011

Adobe Reader LE for Nokia S60 v3 v5

1 comments
Nokia S60 v3 v5 වර්ගයේ ඔබේ ෆෝන් එකට මෙය අපූරු මෘදුකාංගයක්.. මෙයින් ඔබට කිසිම අපහසුවක් නැතිව PDF ගොනු කියවාගැනීමට පුලුවන්. (හැබැයි ඇති තරම් මතක ප්‍රමාණයක් ඉතිරිව තිබුණොත් පමණයි :ඩී )  මෙය සිම්බියන් මෘදුකාංගයක් බැවින් සිම්බියන් ෆෝමැට් එක මත වැඩ කරන ෆෝන් වල පමණක් ක්‍රියාත්මක වේ..

Download Adobe LE Reader


1 comments:

  • January 29, 2011 at 5:18 AM

    සහෝ මම පාවිච්චි කරන්නේ සෝනි එරික්සන් සැටිඕ යූ 1 සිම්බියන් ඕ එස් එක සහිත ජංගම දුරකථනයකි..එහි soft ඉන්ස්ට්‍රෝල් කිරීමට යාමේදී සෙරි‍ෆිකට් එරර් එකක් පෙන්වයි..4න් එකෙහි සෙරි‍ෆිකට් ඉස්තානයේ එහෙම එකක් නොමැති බව පෙන්වයි..එය දුරකථනයට ඉස්තාපනය කර ගන්නේ කෙසේද?...

    ඒ වගේම හෙලෝ ඕ ඒක්ස් වැනි හැක් කර ගැනීමට අවශ්‍ය SOFT ඉන්ස්ට්‍රෝල් කර ගන්නේ කෙසේද?..මම කිහිපවරක් උත්සාහකරත් සෙරි‍ෆිකට් එරර් එක එයි..
    හැක් කර පසු ට්‍රයල් වර්ශන් පවා ලයිෆ් ටයිම් පාවිච්චි කරනු මම දැක ඇත්තෙමි..

    පහත ෆේස් බුක් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න..ඔබට බොහෝ තුති..!

    http://www.facebook.com/tharindu.wikramasinha