Sunday, November 15, 2009

Installing softwares inside Linux

3 comments
ලිනක්ස් පාදක කොටගත් මෙහෙයුම් පද්ධති සඳහා DEB හෙවත් ජනප්‍රිය ඩේබියන් ක්‍රමයට බොහෝ මෘදුකාංග ඇතුලත් කරගත හැකිවුවද යම් යම් මෘදුකාංග අපට අන්තර්ජාලයේ සොයා ගැනීමට ලැබෙනුයේ tar ලෙස පමණි. එවිට පහත ක්‍රමය එය සඳහා යොදාගත හැක. පලමුව එම අදාල මෘදුකාංග පද්ධතිය Home Folder වෙතට පිටපත් කරගෙන ටර්මිනලය විවෘත කර ගන්න . ඉන් පසුව පහත වදන් උපයෝගී කරගනිමින් එය ඔබේ ලිනක්ස් පද්ධතියටත් ඇතුල් කරගන්න.

cd (Name of the folder that contains your software)
./configure
sudo make
sudo make install
sudo makecheck

3 comments:

  • November 15, 2009 at 8:49 AM

    "ලිනක්ස් පාදක කොටගත් මෙහෙයුම් පද්ධති සඳහා DEB හෙවත් ජනප්‍රිය ඩේබියන් ක්‍රමයට බොහෝ මෘදුකාංග ඇතුලත් කරගත හැකිවුවද"

    සමාවෙන්න පොඩි නිවැරදි කිරීමක්. deb පැකේජ වලින් මෘදුකාංග ස්ථාපනය කල හැක්කේ Debian පාදක කර ගත් Debian, Ubuntu, Mint වැනි ලිනක්ස් පද්ධති සඳහා පමණයි නේද? Fedora, Mandriva, Suse වැනි පද්ධති සඳහා rpm පැකේජ අවශ්‍යයි නේද?

  • November 15, 2009 at 10:54 AM

    Thanks Aiye...mama ada thamai dena gaththe.. Install karana heti. Thawa danna dewal liyanna. mama aluthen Ubuntu 9.04 machine ekata damma witharai...

  • November 18, 2009 at 6:19 AM

    ඔව් ඉනදරේ අයියේ .. සමාවෙන්න පොඩි වැරදීමක් ...........