ඔබ උබුනටු ආදි ලිනුක්ස් පද්ධති භාවිතා කරන්නෙක්ද? එසේ නම් මෙය ඉතා වැදගත් කරුණක් වනු නිසැකයි. උබුනටු අදියට අවශ්‍ය අතිරේක මෘදුකාංග ඔබ දැනටමත් බාගත කරල ඇති. නමුත් ඔබෙ පරිගණකය හදිසියෙන් ක්‍රියා විරහිත වී යලි පද්ධතය නැවත ස්ථාපනය කිරීමට සිදුවුනි යැයි සිතන්න. එ කරදරයෙන් මිදෙන්න මෙ මෘදුකාංගය භාවිතා කල හැකියි. තබද ඔබ සතුව ඇති අන්තර්ජාලයෙන් බෑ යුතු මෘදුකාංග අන්තර්ජාල පහසුකම් නැති යහලුවකුටත් ලබා දීමට මෙය කදිම උපකාරයක්..
1) APTonCD Utility මෙතැනින් බාගන්න.
2) එම ඩෙබියන් පැකේජය ඩබල් ක්ලික් කර ස්ථාපනය කර ගන්න.
3) එය විවෘත කොට අවශ්‍ය මෘදුකාංග තෝරා බැකප් කරන්න, ඔබට මෙම මෘදුකාංගය හරහාම එය සංයුක්ත තැටියකට ලියවා ගත හැක...
1) APTonCD Utility මෙතැනින් බාගන්න.
2) එම ඩෙබියන් පැකේජය ඩබල් ක්ලික් කර ස්ථාපනය කර ගන්න.
3) එය විවෘත කොට අවශ්‍ය මෘදුකාංග තෝරා බැකප් කරන්න, ඔබට මෙම මෘදුකාංගය හරහාම එය සංයුක්ත තැටියකට ලියවා ගත හැක...
නියමයි! මම මේ වගේ එකක් හොය හොයා හිටියේ.
මේකට පුලුවන් Cache එකේ තියෙන පැකේජ් ටික ගන්න විතරයිද?
as i know can only installed packages..