ඉන්ග්‍රීසි බ්ලොග් එක් නිතරම වගේ ලිව්වත් ගොඩක් හේතු නිසා කාලෙකින් සින්හල බ්ලොග් පෝස්ට් එකක් ලිව්වෙ නැහැ. අතැරල දාන්න හිතුව්ත් කියවන කිහිප දෙනා වෙනුවෙන් අයෙත් මේක ලියන්න ඕනි කියල තමයි අද අයෙ මේ පටන් ගත්තේ. එහෙනම් ආයුබෝ වේවා! :)
මොකක්ද මේ Objective C කියන්නේ?
මේක 1983දී බිහිවූ එක්තරා ක්‍රමලේකන භාශාවක්. මෙය අද වඩාත්ම යොදා ගන්නේ ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිය සහ iOS සදහායි. ඔබටත් අවශ්‍ය නම් iPhone apps හෝ mac apps හදන්න, එහෙම නැත්නම් ඊට වඩා එහාට ගිය දෙයක් උනත් මේ ම්ගින් සිදු කරන්න.
මට නම් මේක ඉගෙන ගන්න පිස්සුව් හැදුනෙ අයිපොඩ් ටච් එකක් ගත්ත දවසෙ ඉදල. නමුත් මෙම අයිෆෝන් ඇප්ස් හදන්න අප්ඩේටඩ් හොද මැක් එකක් තියෙන්න ඕනි. අපිට් ඉතින් මැක් ලැබෙන කොට බැරියෑ. ඒපාර හැකින්ටොශ් එකක් හදාගන්න හිතුව්. මට ලොකු ඩේටා ප්ලෑන් නෑ නෙව්.
Apple Mac OS X Snow Leopard 10.6.7 – 8.3GB
xCode and iPhone SDK – 5.6GB
එකතුව් = 14GB
ඕක බානව කියන්නේ ගෙදරින් මැරුම් කන වැඩක් තමා :(
ඒනිසා තමා අන්තර්ජාලයේ සැරිසරන අව්ස්ථාව්ක මේක මගේ ඇස ගැටුනෙ. මේකෙ නම GnuStep. මේක දාගත්තම් කිසි අවුලක් නැතුව් Objective C ඉගෙන ගන්න පුලුවනි. නමුත් පරහ තමා මැක් එකක් නැතුව් අයිෆෝන් ඇප් හදන්න බැරිකම. නමුත් මූලික පියවර ලෙස අදාල ක්‍රමලේකන භාශාව ඉගෙන ගන්න පුලුවනි. කොහොමත් ඉතින් ඇප්ස් හදන්න ඉස්සෙල්ල ක්‍රමලේකන භාශාව ඉගෙන ගෙන ඉන්න එපෑයෑ :)
මේක වින්ඩෝස් වලටත් තියෙනව්. උත්සහ කරල බලන්න. මම නම් බැලුවෙ නෑ මම පාවිච්චි කරන්නේ උබුන්ටු නිසා. එහෙනම් බලමු ඉන්ස්ටෝල් කරන හැටි.. වැඩි දෙයක් නෑ. බාන්න තියෙන්නෙත් 200MB වගේ තමා :)
- ටර්මිනලය ගන්න.. ( කෙටි මග- Ctrl+Alt+T )
- sudo bash ටයිප් කර මුරකේත යොදා Root පහසුකම් ලබාගන්න..
- sudo apt-get install gnustep ( 130MB )
- sudo apt-get install gnustep-devel ( 50MB )
- ටර්මිනලයෙන් ඉවත් වෙන්න.
දැන් වැඩ කරනවද බලන්න සරල Hello World ඇප් එක රන් කරල බලමු.
- ඔබ කැම්ති ටෙක්ස්ට් එඩිටර් එකක් ගන්න. ( උදා - Gedit )
- මේ ටික ටයිප් කර hello.m ලෙස Home හි සේව් කරගන්න. ( .m යනු file extension එකයි )
#import
int main (int argc, const char * argv[])
{
NSAutoreleasePool * pool = [[NSAutoreleasePool alloc] init];
NSLog (@"hello world");
[pool drain];
return 0;
}
- ට්ර්මිනලය ගන්න.
- . /usr/share/GNUstep/Makefiles/GNUstep.sh ලෙස යොදා එන්ටර් කරන්න. ( මෙය ටර්මිනලයට ඊලගට සිදුව්න්නේ GnuStep හි ක්‍රියාව්ක් බව පහදා දෙයි.
- gcc `gnustep-config --objc-flags` -lgnustep-base hello.m -o hello ( මෙහිදී ඔබ ලියන ලද කේතය කම්පයිල් වීම සිදුවේ )
- ./hello යොදා එන්ට කල විට් ටර්මිනලයේ "Hello World” ලෙස ප්‍රින්ට් ව්නු ඇති.
පසු ලිවීම් -
මෙය කියවන ඔබ සතුව Mac OS X 10.6.6 හෝ ඊට වඩා ඉහල පිටපතක් තිබේනම් කරුණකර මට දන්වන්න. ලොකු උදව්වක්. අන්ලිමිට්ඩ් නැති අපට ඇති ඔබේ සහය ගොඩ්ක් වටිනවා. ස්තූතියි.
email – prasadacicts@gmail.com
මේකෙ තියෙන පොඩි දෙයක් ගැන කියන්න හිතුන.
sudo bash කියල ගහන්න ඕනෙ නෑ.
ඒක නැතුව ඉතුරු ටික කරන්න පුලුවන්.
ඕනෙනම්
su -
කියල ගහල, ඉතුරු ඒවයේ sudo ගහන එක වලක්වන්න පුලුවන්.
තව එකක් තමයි "<", ">" ඒව පේන්න ගහන්න, html tags පාවිච්චි කරන්න.
Thanks.. pudumai umba meeka balala comment karapu eka :D
මම හැම ලිපියක්ම බලනව. ඒත් හැම එකටම අදහසක් දාන්න වෙලාවක් නෑනෙ.
උඹ මේකෙ comments moderate කරන්නෙ මාසෙකට සැරයක් ද?
ටිකක් එවගෙ තමා... වෑඩ පුතා වෑඩ... :D
vadak nane oi comment ekak dammata, kisima vadak vela nane :P