Monday, December 26, 2011

සන්හිඳ සමඟ අයිෆෝන් එකේ සින්හල ටයිප් කරමු!

3 comments
දැන් ටික වෙලාවකට කලින් තරිඳු සහෝදරයාගෙ ටුවිටරෙන් තමා මේක දැක්කෙ.. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවනි අයිෆෝන් වල සින්හල ටයිප් කරන්න. මේක හදල තියෙන්නෙ තරිඳු මදුෂන්ක කියල අයියා කෙනෙක්. ෆොනෙටික් ක්‍රමයට තමා ටයිප් කරන්න තියෙන්නෙ. ට්‍රයි එකක් දීල බලන්න... :) මම නම් මෙක ටෙස්ට් කරල බැලුවෙ අයිපොඩ් ටච් එකක... වැ‌ඩ!! "Sanhinda" කියල iTunes එකේ සර්ච් එකක් දාල බලන්න... :)

CLICK HERE TO GO TO iTunes WEB LINK






3 comments:

  • December 27, 2011 at 12:13 AM

    එළ කිරි මම මේක ඩවුන්ලෝඩ් කර ගත්තා...සමහර අකුරු ගහන්න දන්නේ නෑ..කී බෝඩ් ලේඅවුට් එකකුත් තිබුනනං එළ...

  • December 27, 2011 at 1:09 AM

    මටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා.. හුරු වෙලා ඉන්නේ සයුර ලේවුට එකට නිසා ටයිප කරන්න ටිකක් අමාරුයි. මම හිතන්නෙ සාමාන්‍ය වශයෙන් තියන පොදු කී බෝඩ් ලේවුට් එක වෙන්නැති...

    http://forum.addonsmirror.net/ext/extensions/S/SinhalaKey/Sinhalakey_SingrishTransliteration.jpg

  • December 27, 2011 at 1:09 AM

    @ඔබ නොදු‍ටු ලොවක් - සාමාන්‍ය ලෙස අදහස් කලේ විජෙසේකර එක නොවේ :)